www.vishwamovies.com

ජමන් කියන්නෙ ඉන්ෂුවරන්ස් සමාගමක ගොඩක් කාර්‍යබහුල චරිතයක්. ඔහුගේ බිරිදයි දුවයි ගොඩක් දුර තියෙන ගෙදරක තමා ඉන්නේ... ඒදා ඉතින් පුංචි දුවගෙ උපන්දිනේ දවස, ජමන්ට එදාම කාර්‍යාලයේ ලොකු වැඩකුත් වැටිලා.ඉතින් මේයාට එතනින් එන්න පරක්කු වෙනවා ගෙදරටත් 150km විතර එන්න ඕනේ. යන්න වෙන්නෙත් තනි ලයිට් එකකින් තනියම මෙහෙම යද්දි මෙයාට හීනෙකින්වත් නොසිතු දෙයකට මුහුණ දෙන්න වෙනවා, කරන්නෙ කුමක්ද කියලා ජමන්ට හිතාගන්න බැරිව යනවා .හරිම කරදර ටිකකට තමා මේයා පැටලෙන්නේ...

Size: 829.96 MB