www.vishwamovies.com
සාර්වා (Jai) කියන්නේ ඉපදුන දවසේ ඉදන් කෙන්දරේ අපල ගොඩක් තියාගෙන ජිවත් වෙන කෙනෙක්... කොහොම හරි සාර්වාට දිව්‍යාව (Catherine Tresa) ව මුණ ගැහෙනවා වගේම දෙන්නාම කසාද බදිනවා... නමුත් මලර් (Raai Laxmi) කියන මිනිස් වෙස් ගන්න නාග කන්‍යාවක්. සාර්වාට ආදරය කරනවා... ඇත්තම කිව්වොත් සාර්වා කලින් ආත්මයේ වික්‍රම් කියලා තමයි ජිවත් වෙලා තියෙන්නේ... කොහොම හරි ඒ ආත්මේ එකතු වෙන්න බැරි උන නිසා මේ නාග කන්‍යාව මේ ආත්මයේ ඉන්න සාර්වාට ආදරය කරනවා.. ඉතින් ඔහුව ලබා ගන්න ඇය මොනා කරාවිද කියලා බලාගන්න පුලුවන් චිත්‍රපටිය බැලුවොත්.. මේක බලද්දි ඔයාලට අනිවාර්යෙන් ලංකාවේ අතිශය ජනප්‍රිය උන ප්‍රේම දඩයම කතා මාලාව මතක් වේවි
[www.zoom.lk]
Size: 471.55 MB
0 Comments