www.vishwamovies.com

ගරා වැටිච්ච රජයේ පාසලක්,
පාසලේ ඉගෙන ගන්න ළමයින්ව කම්කරුවන් ලෙස පාසල් වෙලාවේ එක්කගෙන යන්න ඉඩ දෙන පාසලක්,
පැමිණිමේ ලේඛනයේ අත්සන් කර තමන්ගේ පෞද්ගලික කටයුතු කරගන්න යන ගුරුවරු,
පාසලේ ළමයින්ට අකුරු කියා නොදී තමන්ගේ වැඩ කටයුතු කරගන්න ගුරුවරු,
සෑම දේකටම පගාව ඉල්ලන උප විදුහල්පති කෙනෙක්,
පාසල් භූමියේම ළමයින්ට සිගරට් අලෙවි කරන මුදලාලි කෙනෙක්,
පාසල් භූමියේම ප්‍රසිද්ධියේ මත් ද්‍රවය පානය කරන ශිෂ්‍යයන්,
මෙහෙම තියෙන රජයේ පාසලට තමයි අලුතෙන් විදුහල්පතිනියක් එන්නේ

ගොඩක්ම ලස්සන චිත්‍රපටියක් 
www.soom.lk
 Imdb 7.2