www.vishwamovies.com

ගොඩන් බලපතල සිද්ධි නැති පවුලේ සැමට බලන්න පුලුවන් family entertainment චිත්‍රපටියක් විදියට තමයි 
Mr Local චිත්‍රපටිය හදලා ති⁣යෙන්නේ.
සරල තේමාවක් තියන එ්වගේම හාස්‍යෝත්පාදක සහ ආදරකතා අඩංගු චිත්‍රපටි වලට ප්‍රිය කරන සියල්ලෝම නැරඹිය යුතුම චිත්‍රපටියක් ලෙස හැඳින්වීමටත් පුලුවන්.