www.vishwamovies.com

ස්වප්නා දෙමව්පියන්ගෙන් ඈත් වෙලා කාලම්මා කියල වැඩකාරියෙක් සමගයි ජීවත් වෙන්නේ. කොච්චර දෙමව්පියන්ගෙන් ඈත්වෙලා හිටියත් කරුවලට ගොඩාක් බයවෙන කෙනෙක් තමයි මෙයා.මෙයාගෙ අතේ වසරකට කලින් ගහපු ලස්සන ටැටූ එකක් තියෙනවා. දවසක් ඒ ටැටූ එක ලගින් එයාට දැඩී වේදනාවක් දැනෙන්න ගන්නවා. ඒ ටැටූ එක නිසා ඇයට ගොඩාක් ලොකු අකරතැබ්බයන්ට මුහුනදෙන්න සිද්ද වෙනවා.ඒ මොනවාද කියල බලන්න නම් ඔයාල චිත්‍රපටය බලන්නම වෙනවා.
විටෙක හොල්මන් සිද්දීන් පෙන්නුම් කලත් අවසානයේ මෙය ඊට හාත්පසින්ම වෙනස් වී මිනීමැරීමක් බවට පත්වෙනවා.